- පිළිකා රෝහලේ
සංවේදී හෝරා කිහිපයක්...
ඔබට පිළිකාවක් වැළදී තිබෙනවා. වෛද්‍යවරුන් විසින් එසේ පැවසුවහොත් ඇති වන හැඟම කුමක් විය හැකිද? තවම එවැනි අවස්ථාවකට මුහුණ දී නැති නිසා සෘජු පිළිතුරක් දීමට මට ද නොහැකිය. එවැනි අවස්ථාවකට මුහුණදීමට සිදුවුවහොත් දෙන පිළිතුරද සිතාගත නොහැකිය.
ඇතැම් දෙනා පිළිකාව යන වචනය ඇසීමෙන් පවා තැති ගැනීමට ලක්වෙති. එසේ නම් පිළිකා රෝගය වැළඳී දිවි ගෙවන පුද්ගලයින්ගේ මානසිකත්වය කෙසේ විය හැකිද? එවැනි පවුල්හි සාමාජිකයින්ගේ මානසිකත්වය කුමන ආකාරයෙන් පවතීද? මේ සියල්ල සොයා පසුගිය දිනෙක අපි මහරගම පිළිකා රෝහලට ගොඩ වැදුනෙමු.
විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක
බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව පිළිකා රෝගයට ප්‍රතිකාර කරන රජයේ රෝහල වනුයේ මහරගම පිළිකා රෝහලයි. එය පිළිකා රෝග ප්‍රතිකාර සඳහා නවීන පහසුකම්වලින් සමන්විතය.
එනිසා දිවයිනේ සෑම පළාතකින්ම පිළිකා රෝග ප්‍රතිකාර සඳහා රෝගීහු මෙහි එති.
තරුණයන් සහ වැඩිහිටියන් පමණක් නොව මාස ගණන් වයසැති අත දරුවන් පවා මවගේ උණුසුමට තුරුලු වී පිළිකාවට ප්‍රතිකාර ගැනීමට පැමිණ සිටිනු දුටුවිට අපගේ හදවත්හි මතු වු වේදනාව නෙතග කඳුළකිනුත් හද පතුලින්ම නැගුණු සුසුමකිනුත් පිටකර හැරියෙමු. මේ සෑම අයෙකුගේම එකම පැතුම පිළිකා රෝග සුවකර ගැනීමය. රෝහලෙහිද පිළිකා රෝග සඳහා ප්‍රතිකාර කිරීම, රෝගය හඳුනා ගැනීමට අදාළ පරීක්ෂණ කිරීම ඇතුළු සියලු පහසුකම් තිබේ.
බාහිරව ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන් පමණක් නොව නේවාසිකවද ප්‍රතිකාර, ලබන දහසකට ආසන්න රෝගීහු සංඛ්‍යාවක් රෝහලෙහි සිටිති.
රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතාට අප පැමිණෙන බව දැනුම් දී තිබූ බැවින් රෝහලට ඇතුළු වීම පහසු වීය. එසේ නොමැති නම් රෝහලට පැමිණිය හැක්කේ ප්‍රතිකාර ලබා ගැනීමට සහ නේවාසික රෝගීන් බැලීමට අවසරපත්ලාභීන්ට පමණි. වෙනත් අයට රෝහලට ඇතුළු වීමට රෝහල් අධ්යක්ෂ මණ්ඩලයෙන් අවසර ලබා ගත යුතුය.
නියෝජ්‍ය අධ්‍යක්ෂකතුමා රෝහලේ සිටින ජනප්‍රියතම පුද්ගලයෙකි. සිරස රූපවාහිනිය මගින් විකාශය කළ "පුංචි පහේ මං" සිරස ලක්ෂපති යන වැඩසටහන්වලට සහභාගී වී ජයග්‍රහණ ලබා ඇති අතර ස්වාධීන රූපවාහිනිය මගින් විකාශය වූ "මයින්ඩ් ස්ටාර් " දැනුම මිනුම වැඩ සටහනට ද සහභාගි වී වෛද්‍යතුමන් ජයග්‍රහණ හිමි කරගෙන ඇත.
වෛද්‍ය වෘත්තියෙන් බැහැරව මෙවැනි වැඩසටහන්වලට සහභාගි වන වෛද්‍යවරුන් පමණක් නොව ජයග්‍රහණ හිමිකර ගන්නා පිරිසද අතලොස්සකි. එවැනි පුද්ගලයකු පිළිකා රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ ධුරයක් දැරීමද දුලබ අවස්ථාවකි.
ඔයාලා මාව හමුවෙන්න ආවට කමක් නැහැ. හැබැයි මට ඔයාලත් එක්ක කතා බහ කරන අතරේ බාධාවීම් ඇති වෙන්න පුළුවන් හොඳේ. වෛද්‍යතුමන් අපට පැවසූ දෙය එතරම් පැහැදිලි වූයේ නැත.
පිළිකා රෝහල යෑයි පැවසූවත් මෙයත් එක් රෝහලකි. මෙහි රෝගීන් සඳහා ඇති නේවාසික වාට්ටු, හෙදියන්, සාත්තු සේවක සේවිකාවන්, සියලු දේ අනෙකුත් රෝහල්හි මෙනි. එය බාහිරින් පෙනෙන හැටිය. නමුත් මෙහි අභ්‍යන්තර කතාවක් ඇත. එය අපි විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතාගෙන් විමසුවෙමු.
"කාගේත් දැන ගැනීම පිණිස මම මුලින්ම පවසන්න ඕනෙ පිළිකා රෝගයට ඉස්සර වගේ බිය විය යුතු නැහැ. අද ඒ සඳහා සාර්ථක ප්‍රතිකාර තිබෙනවා. මං එහෙම කිව්වහම කවුරුත් වරදවා තේරුම් ගන්න එපා. මෙම රෝගය ගැන සැහැල්ලුවෙන් සිතන්නත් එපා. සෑම පිළිකා රෝගයක්ම සම්පූර්ණයෙන්ම සුව කරන්න බැහැ. ඇතැම් පිළිකා වර්ග සඳහා මුළු ජීවිත කාලයටම ප්‍රතිකාර ගන්න වෙනවා. සුව කළ හැකි පිළිකා රෝගත් තියෙනවා.
ඒ වගේම තමයි පසුගිය වසර දහයක කාලය තුළ පිළිකා රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙනවා. 2011 අවුරුද්දේ පමණක් පිළිකා රෝගය වැළඳුණු අලුත් රෝගීන් 12,000 ක් පමණ ප්‍රතිකාර සඳහා පිළිකා රෝහලට පැමිණ තිබෙනවා."
වෛද්‍යතුමන් පැවසූ දෙය තුළ සැඟවුණු යමක් ඇත. එනම් පිළිකා රෝගීන්ගේ වැඩිවීමට හේතුවක් තිබිය යුතුය. එය කුමක්ද? අපි වෛද්‍යතුමන්ගෙන් විමසුවෙමු.
හේතුව තමයි පිළිකා කාරක ද්‍රව්‍ය බහුලවීම. ඒ කියන්නේ අපිරිසිදු වාතය, කෘත්‍රිම ආහාර වර්ග, වැඩිහිටි ජනගහනය වැඩිවීම, රෝගය පිළිබඳව ජනතාව තුළ තිබෙන අවබෝධය නිසා රෝග පරීක්ෂාව සඳහා පැමිණෙන පිරිස ඉහළ යාම ආදිය නිසා ඉස්සරට වඩා දැන් පිළිකා රෝගීන් නිතර හමුවෙනවා.
වෛද්‍යතුමන් අප හා තොරතුරු පවසන අතරේ ඔහුගේ නිල කාමරයේ දොර විවර කරගෙන කාන්තාවක් පැමිණියාය.
ඇය වෛද්‍යතුමන් වෙත ලේඛන කිහිපයක් බාරදුන්නාය. ඒවා අනුමත කළ වෛද්‍යතුමන් "දන්නවද දැන් මේ බෙහෙත් ගන්න යන්න තියෙන තැන. වෛද්‍ය සැපයුම් අංශයට යන්න ඕනෙ. කොළඹ ඩින්ස් පාරේ බද්දේගම විමලවංශ නාහිමි මාවතේ තියෙන්නෙ." යෑයි පවසමින් එම කාන්තාව දැනුවත් කිරීමටද අමතක නොකළේය.
කාන්තාව පිටව ගිය පසු අප ඇමතූ වෛද්‍යතුමන් එයාගේ පිළිකා රෝගයට අවශ්‍ය ඖෂධ මාසතුනක කාලයක් සඳහා ලබා ගැනීමට අවශ්‍ය අනුමැතිය ලබාගන්නයි පැමිණ තිබුණේ. එයා කැකිරාවේ පදිංචි කාන්තාවක්. නිතර නිතර කොළඹ එන්න බැරි නිසා වෛද්‍ය නිර්දේශය මත මා මෙවැනි අනුමත කිරීම් කරනවා.
වෛද්‍යතුමන් අපට මුලින්ම පැවසූ බාධාවීම් මේ බැව් අපට අවබෝධ විය.
පිළිකා රෝගීන්ට ඖෂධ ප්‍රතිකාර වගේම මානසික සුවයත් අවශ්‍යයි. එනිසා අප සියලු දෙනාගේ කරුණාව ඔවුනට ලැබිය යුතුයි. ලංකාවේ කුමන රෝහලක සේවක වර්ජනයක් තිබුණත් පිළිකා රෝහලේ එවැනි වර්ජනයක් තිබෙනවා කියලා ඔයාලා අහලා තියෙනවාද? නැහැ නේද? මේ රෝහලේ සියලු දෙනා ඒ තරම් රෝගීන් වෙනුවෙන් කැපවී සිටිනවා. වෛද්‍යතුමන් රෝහලේ කාර්ය මණ්ඩලයේ ඇති කැපවීම ගැන පැහැදිලි කරමින් කීවේය.
වර්තමානයේ බහුලව දක්නට ලැබෙන පිළිකා රෝග මොනවාද? අපි විමසුවෙමු.
මුඛ පිළිකා, පියයුරු පිළිකා, ගලනාල පිළිකා, ගැබ්ගෙල පිළිකා, පෙනහළු පිළිකා, තයිරොයිඩ් පිළිකා, බඩවැල් පිළිකා, පුරස්ථි ග්‍රන්ථි පිළිකා, ස්වරාල පිළිකා සහ ලියුකේමියාව යන පිළිකා රෝග බහුලව දකින්නට ලැබෙනවා. පරිසරය දූෂණය වී තිබීම, කෘත්‍රිම ආහාර වර්ග නිතර අනුභවය, මත්පැන්, දුම්වැටි බුලත්විට ආදියට ඇබ්බැහිවීම ඊට ප්‍රධාන හේතු සාධක වී තිබෙනවා.
මෙම පිළිකා මුල් අවස්ථාවේදී හඳුනා ගත්තොත් සම්පූර්ණයෙන්ම සුව කරන්න පුළුවන්. ඒ නිසා සිරුරේ යම් වෙනසක් දැක්කොත් එය කාලයක් පවතිනවා නම් වහාම වෛද්‍යවරයෙක් හමුවී පරීක්ෂා කර ගැනීම කළ යුතුයි.
කෙලින්ම පිළිකා රෝහලට එන්න බැරිද?
පිළිකා රෝහල කියන්නෙ තෘතීය රෝහලක්. එනිසා මෙම රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණිය හැක්කේ වෛද්‍ය නිර්දේශයන් සහිත රෝගීන්ට පමණයි.
පිළිකාවක් ඇති බවට හඳුනාගත් රෝගීන් හෝ පිළිකාවක් ඇති බවට සැකයක් ඇති රෝගීන් මූලික ප්රතිකාරවලින් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පිළිකා රෝහලට යොමු කරනවා.
වෛද්‍යතුමන්ගේ මෙම පැහැදිලි කිරීම කොයි කාටත් වැදගත්ය. වර්තමානයේ බොහෝ දෙනා කිසිදු අවබෝධයකින් තොරව විවිධ රෝග සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට රෝහල් වෙත යති. ඉන් බොහෝ විට සිදුවන්නේ නිසි ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකිවීම මෙන්ම වෛද්‍යවරුන්ටද රෝගයට අදාළව ප්‍රතිකාර නිසි වේලාවට සිදු කිරීමට ඇති අවස්ථාව අහිමි වීමය. මෙම තත්ත්වය නිසා බොහෝ දෙනා නිරපරාදේ විවිධ රෝග නිසා පීඩාවට පත්ව සිටිනු අපි දැක ඇත්තෙමු.
අපගේ කතා බහ සිදුවන අතරතුර රෝගීන් කිහිප දෙනෙක්ම පැමිණ තමුනට වැළඳී ඇති පිළිකා රෝගය සඳහා ලබා දෙන ඇතැම් ඖෂධ විශේෂ අනුමැතිය මත ලබා ගැනීමට වෛද්‍යතුමන්ගේ අවසරය ලබා ගත්හ.
ඇතැම් පිළිකා වර්ග සඳහා ලබා දෙන ඖෂධ සාමාන්‍ය ඖෂධවලට වඩා මිල වැඩියි. එනිසා පිළිකාවකට ප්‍රතිකාර සුව කිරීමට විශාල මුදලක් වැයවේ.
පියයුරු පිළිකාවක් සුව කිරීමට එක් රෝගියෙක් සඳහා රුපියල් ලක්ෂ 19 ක පමණ මුදලක් වැය වන බව වෛද්‍යතුමන් අපට පැවසීය.
පිළිකා රෝහලෙන් ප්‍රතිකාර ලබාගන්නා සෑම රෝගියෙකුටම සියලු ඖෂධ නොමිලයේ ලබා දේ.
පිළිකා රෝහලේදී දුටු ඇතැම් රෝගීන්ගේ සිරුරු වැහැරී ගොසිනි. හිසකෙස් ගැලවී ගොසිනි. මෙය පිළිකා රෝගයේ ලක්ෂණයක් ද? අපි වෛද්‍යතුමන්ගෙන් විමසුවෙමු.
පිළිකා රෝගයට ලබාදෙන ඖෂධ ටිකක් සැරයි. ඒ නිසා ඔවුන්ගේ හිස කෙස් යැම මා කෑම අරුචිය, වමනය ආදිය මතු වෙනවා. ඒ වගේම ඔවුන් තුළ ඇති මානසික පීඩනයත් නිසා මෙවැනි තත්ත්වයට පත් වෙනවා. හැබැයි රෝගය සුව වූ පසු නැවත සියල්ල සාමාන්‍ය තත්ත්වයට පත්වෙනවා.
ඇත්තටම අපට තියෙන බරපතලම ගැටලුව තමයි රෝගියකුට මුල් අවස්ථාවේදී පිළිකාව ගැන පැහැදිලි කර දීමේදී ඊට දක්වන ප්‍රතිචාරය පාලනය කිරීම. ඒක ඉතා සංවේදීයි. ඇතැම් රෝගීන්ට පිළිකාවක් වැළඳී ඇතැයි පැවසූ විට ඔවුන් සිය දිවි හානි කරගන්න උත්සාහ කරනවා. සමහරු තමාට පිළිකාවක් ඇති බව අන් අයට පවසන්න එපා කියලා කියනවා. නමුත් ප්‍රතිකාර ලබා ගන්නා විට ඔවුන්ට රෝගය පිළිබඳව නිසි අවබෝධයක් ලැබෙනවා.
ඇත්තටම පිළිකාවක් කියන්නේ පව්කාර කමක්වත්, සමාජයෙන් කොන්විය යුතු රෝගයක්වත් නෙවෙයි.
පිළිකා රෝගය පැතිර ඇති ආකාරය අනුව සහ රෝගියාගේ ශරීර සෞඛ්‍ය අනුව ප්‍රතිකාර කිරීම සහ සුවවීමට ගත වන කාලය වෙනස් වෙනවා. අවුරුදු ගණන් නේවාසිකව ප්‍රතිකාර ලබාගන්නා රෝගීනුත් ඉන්නවා. මාස කිහිපයකින් ප්‍රතිකාර ලබා පිළිකාව, සුවකරගත් රෝගීනුත් ඉන්නවා.
වෛද්‍යතුමන් එසේ පැවසූ විට අපට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් කිහිප දෙනකු මැවී පෙනෙන්නට විය.
මත් පැන්, දුම් වැටි සහ බුලත්විටට නිතර ලොල් වූ කිහිපදෙනෙක් මැදිවියට පත්වන විට බඩවැල් ආශ්රිත පිළිකා, පෙනහළු පිළිකා මුඛ පිළිකාවලට ලක්ව ප්‍රතිකාර ලබන අයුරු අපි දුටුවෙමු.
ජානමය හේතූන්වන පිළිකා රෝගය වැළඳුණු තරුණවියේ පසුවන්නන් කිහිප දෙනෙක්ම දුටුවෙමු.
ළමා වාට්ටුවල සිටි බොහෝ දරුවන්ට වැළදී තිබුණේ ලියුකේමියා රෝගයයි. බොහෝ දරුවන් ප්‍රතිකාර ලබා සුව වී ගොස් දැන් පාසල් අධ්‍යාපනය ලබමින් සාමාන්‍ය දිවි පෙවෙතක් ගත කරන බව දැන ගන්නට ලැබුණි.
මාස කිහිපයක් වයසැති දරුවන් කිහිප දෙනෙක්ද නේවාසිකව ප්‍රතිකාර ලබනු දැකගත හැකිවිය. කිසිවක් නොදන්නා මෙම දරුවන් සුරතල් සිනහ පාති. නමුත් ඔවුන්ගේ මව් පියන්ගේ මුහුණුවල ඇති දුක්බර බව නිසාම අප මෙම දරුවන් ගැන කිසිවක් එම දෙමාපියන්ගෙන් විමසුවේ නැත.
ඉස්සර වගේ නෙමෙයි දැන් පිළිකා රෝග සුව කරන්න ඖෂධ තියෙනවා. වෛද්‍ය වසන්ත දිසානායක මහතා පැවසූ වදන් හද තුළ දෝංකාර දෙන්නට විය. අනේ දරුවනේ, උඹලාට ඒ බෙහෙත්වලින් සුවය ලැබේවා. අපි හදවතින් අයෑද සිටියෙමු. බෙහෙත් ටිකක් සැර තමයි. මිලත් වැඩි තමයි. ඒත් උඹලට උදවු උපකාර කරන්න මේ රටේ මිනිස්සු ඉන්නවා.... දෙවිවරු වැනි වෛද්‍යවරුන්ගේ විශ්ව කර්ම ප්රතිකාරවලින් නුඹලා සුවපත් වේවාෘ යෑයි අපි ප්‍රාර්ථනා කළෙමු.
මෙවැනි දසුන් නිසා පිළිකා රෝහලට යන බොහෝ දෙනාගේ සිත් සසල වෙති. ජීවිතයේ සැබෑ අරුත හඳුනා ගනිති.
පිළිකා රෝහලට බොහෝ දානපතීන් උදවු උපකාර කරති. නමුත් එම උදවු උපකාර කිරීමට පෙර රෝහල් අධ්යක්ෂ කාර්යාලයෙන් අනුමැතිය ලබාගත යුතු බව වෛද්‍යතුමා කීවේය. එසේ කළ යුත්තේ රෝගීන්ගේ ආරක්ෂාව වෙනුවෙනි.
ලබාදෙන ආහාර ද්‍රව්‍ය සහ අනෙකුත් ද්‍රව්‍ය මහජන සෞඛ්‍ය පරීක්ෂක, ආසාදන පාලන හෙද නිලධාරිණිය විසින් පරීක්ෂා කරනු ලබයි.
රෝහලෙන් පිටත පිසින ලද ආහාර, දියරමය කිරි හෝ කිරි ආහාර වර්ග, ටොµs, චොකලට්, යෝගට්, අයිස් ක්‍රීම්, කේක්, රසකැවිලි, ජෙලි, බටර්, චීස් තත්ත්වයෙන් බාල කරන ලද ආහාර තැලී පොඩිවී ගිය හෝ කැබැලි කරන ලද පලතුරු ආදිය රෝගීන්ට පිටතින් රැගෙනවිත් නොදෙන ලෙසද වෛද්‍යතුමා පැහැදිලි කළේය.
රජයේ අනෙකුත් රෝහල් මෙන්ම පිළිකා රෝහලේත් නේවාසික රෝගීන්ට උදේ, දවල් සහ රාත්‍රි ආහාර නොමිලේ ලබාදේ. එම ආහාර ද දැඩි සෞඛ්‍ය පරීක්ෂාව යටතේ පිසිනු ලබන බව වෛද්‍යතුමා කීවේය.
මෙසේ සිදු කරන්නේ පිළිකා රෝගීන්ගේ ප්‍රතිශක්තිය ඉතා අඩු බැවිනි. එබැවින් ඔවුනට වෙනත් රෝගවලට ඔරොත්තුදීමේ හැකියාව අඩුය. සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, උණ, කම්බුල්ගාය, පැපොල, ඇස් ලෙඩ වැනි රෝග ඇති පුද්ගලයන්, රෝගීන් බැලීමට පිළිකා රෝහලට පැමිණීමෙන් වලකින ලෙස වෛද්‍යතුමා උපදෙස් දුන්නේය.
පිළිකාව යනු බෝ නොවන රෝගයකි. එහෙත් ඕනෑම අයකු යම් දිනෙක ඊට ගොදුරු විය හැකිය. එදිනට පසු වෙනවාට වඩා අද අපි පිළිකා රෝගයෙන් මිදීමට කටයුතු කරමු. එසේම පිළිකා රෝගීන් දෙස බියෙන් සැකෙන් නොබලා ඔවුනට ආදරය කරමු. පිළිකා රෝගීන්ට අවශ්‍ය වන්නේ අනුකම්පාව නොව ආදරයයි. ඒ ආදරයෙන් ඔවුනගේ බිඳී ගිය සිත් පහන් කළ හැකි බව පිළිකා රෝහලේ ගත කළ හෝරා කිහිපය නිමා කර ඉන් පිටව එන මොහොතේ අපට අවබෝධ විය.
මුඛ පිළිකා
කාලයක් තිස්සේ මුඛය තුළ පවතින මඳක් ඉහළට එසවුණු රතු හෝ සුදු ලපයක් හෝ සුව නොවන තුවාලයක්.
පියයුරු පිළිකා
පියයුරේ ගැටිත්තක්, ඝනවීමක්, රිදීමක්, පියයුරේ හැඩය වෙනස් වීමක්, පියයුර ඇතුළට නෙරා යාමත් පියයුරේ සමෙහි වෙනස් වීමක්, කිහිල්ලේ කුද්දෙටි ඇති වීමක්.
ගලනාල පිළිකා
කල්පවතින ගිලීමේ අපහසුතාව යක්.
ගැබ්ගෙල පිළිකා
යෝනි මාර්ගයෙන් අක්‍රමවත් රුධිර වහනයක්, ඔසප් වීම නතර වූ පසුත් රුධිරය පිටවීම හෝ ශ්‍රාවයන් පිටවීම.
පෙණහලු පිළිකා
කල්පවතින කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතා, පපුවේ වේදනාව, දුම්පානය කරන පුද්ගලයින්ට මෙම රෝග ලක්ෂණ මතුවේ නම් වහාම වෛද්‍ය පරීක්ෂාවකට ලක්විය යුතුය.
තයිරොයිඩ් පිළිකා
බෙල්ලේ ගැටිති සහිත ඉදිමීමක් මතුවේ.
බඩවැල් පිළිකා
මළ පහ කිරීමේ වෙනසක් ඇතිවේ. මළ සමග රුධිරය පිටවේ.
ස්වරාලයේ පිළිකා
කල්පවතින කටහඬ වෙනස්කමක්.
ලියුකේමියා
නිතර නිතර ආසාධන ඇතිවීම සහ කල්පවතින ලේ අඩුකම.
මෙම රෝග ලක්ෂණ සහිත සියලු දෙනා පිළිකා රෝගීන් නොවේ. නමුත් මෙවැනි රෝග ලක්ෂණ මතු වන විට නිසි වෛද්‍ය පරීක්ෂාවකට ලක්වීමෙන් මතුව ඇති රෝග තත්ත්වය හඳුනාගෙන ප්‍රතිකාර සිදු කළ හැකිය.
විශේෂයෙන් දුම්පානය, මත්පැන්, පානය සහ බුලත්විට සැපීමට ඇබ්බැහි වූ පුද්ගලයන්, මැදිවියේ පසුවන පුද්ගලයන් ඉහත රෝග ලක්ෂණ මතු වන විට වහාම වෛද්‍ය පරීක්ෂාවකට යොමු විය යුතුය.
උපාලි ද සේරම්
පිංතූර - නිශාන් එස්. ප්‍රියන්ත
දිවයින ඉරිදා සංග්‍රහය - 2012-09-16
v£y£p‰ÜY »y£‰[ r£zpxf »nŠ|›x X~¨ Y¥q

v[ ƒ¥»yp{£.”
{Mlv£px {p ýf RY‰v£»N »Knx l¥p‰rl‰ þv ~¨zt »y£‰[xY‰ t{f rl‰{ Ü»J. Tf Rvly{ ~‹»y£‰~‹x£{ xp »y£‰[› ll‰l‰{xYªl‰ {Mopx {p vGfvY‰ nY‰pf R¥l.

»nŠ|›x »»{n³ r£z‹l Q [›[pR£yDÇ»[‰ vƒl£
~‹»y£‰~‹x£{ »p£»ƒ£l‰ ~‹»y£‰~š~ˆ »y£‰[»xˆ r±»u‰n »nYY‰ »»{n³ ýn³£p¨Y®z{ ƒ¼ãp£»[p R¥l. Wv »y£‰[ »n»Yp‰v ~‹ã{p‰»p‰ RY‰v£»N »»~z Ròx Ãúv t{ »»{n³ ýn³£»N nY‰{£ Ü»J. A R{~£p R{~ˆm£{ Ìýlx r{£ »Y…{y Ãúvf lªh¨ »nŠ.
v£y£p‰ÜY »y£‰[ ~qƒ£ »nŠ|›x »»{n³ r‹…‹xK
~¨{ »p£{p »vv »y£‰[ r‹…‹tq »nŠ|›x »»{n³ ýn³£»N r{l‰p£ X°}o r‹…‹tq Rr r~¨[Œx ´p{z »~£x£ t¥û»N Sƒl »y£‰[ {¥z¼µ ~‹Ñp tƒ¨lyx [¥p rvjY‰ ~‹l£ »p£»N. Wv »y£‰[ {¥z¼µ»K R{o£pvf »[£ãy¥ þv Rïx~ ~‹Ñp z¿} ~¹Z³£l cpx£ Sp‰ »Jy£ [¥ì»K ryv£nM|› Ryv¨jn »ryáù{x. »K r‹…‹tq Rr‹ »nŠ|›x »»{n³{y¥p‰ ÃŒr»n»pY‰»[p‰v Yy¥j¨ ýv~£ ~‹Ñ»xv¨. ý»|‰}»xp‰v WƒŒµ r±£»x£‰[ŒY{ »vv X°}o {G»f£‰y¥ u£ýlxf [¥ì»vp‰ r~¨ r±Üsz ëú¿}jx Yyp zn »»{n³{y¥p‰»[‰ áp¨v r‹…‹tq Rr‹ R{o£px »x£v¨ Y»…v¨. W»ƒl‰ »vƒŒµ »nŠ|›x »»{n³{y¥p‰ ÃŒr»n»pY‰»[‰ vlx {«»xˆ A ~Ktp‰o{ r{l‰p£ »nŠ|›x »{n»ƒnYK »v»z~ z‹r‹xÃp‰ ý~ˆly Ãúv Rrƒ~¨ t{x. W»ƒl‰ »vv »y£‰[ ll‰l‰{x r£zpx ƒ£ Wxf »[£ãy¥ þv ply Y… ƒ¥Ã »nŠ|›x Rl‰»t»ƒl‰ ÃŒrxY‰ r‹…‹tq ~‹x Rl‰áÄK X~ˆ»~ˆ Rrf »ƒ…‹ Yy ~‹Ñ»xˆ »nŠ|›x »»{n³ r£z‹l Q [›[pR£yDÇ»[‰ vƒl£x.
v£y£p‰ÜY »y£‰[ r£zpxf »nŠ|›x X~¨ Y¥q
“~‹»y£‰~š~ˆ ƒ£ ‡¥Ò z‹{M Ãxp »y£‰[ ll‰l‰{ »nY ~¨{ Ãúv ~qƒ£ »K {p ýf X°}o {M[ l{vl‰ tfƒŒy »»{n³ ýn³£{ lª… »~£x£»[p p¥ƒ¥. X{§p‰ »x£‰cp£ Yyp‰»p‰ w°}o [p‰p£ Rlylªyv R{¥lªK r¥{lªK r£zpxY‰ r‹…‹tq{x‹. pv¨l‰ »nŠ|›x »»{n³ Y²v»xˆ µ Tf {h£ lyvY‰ Wƒ£ [Œx r‹…‹xK Ü»tp{£. ý»|‰}»xp‰v ~‹»y£‰~š~ˆ ƒyƒ£ v¥»yp RY‰v£»N »»~z ÷Y [¥ì»K X°}o »nŠ|›x »{nY»K Ü»tp{£. Wv X°}o zt£ [l x¨l‰»l‰ »nŠ|›x »»{n³{yxYª»[‰ RêY‰}jx xf»l‰ rvjx‹. WƒŒµ ~¨{x z¥ðv r‹…‹tq{ ë|‰Çl{ Yy¥j© Ãxp‰p r§†{p‰ »{p‰»p‰ A A »y£‰[Œx£»[‰ »y£‰[ ll‰l‰{x Rp¨{x‹. Wv X°}o {G»f£‰y¥ ë{»~ˆµ lë lë{ ~Y~£ [¥ìv R~šy¥ Yy¥jY‰. W»ƒl‰ Y¥q ý»|‰} ÃŒrxY‰ v[Œp‰ »vv »y£‰[ ll‰l‰{ r£zpx ƒ£ Wv »y£‰[ {¥…µ»K R{n£pv R{v Yyp‰p ƒ¥Ãx£{ Ü»tp{£.” A r‹…‹tq{ Rnƒ~ˆ nY‰{ñp‰ »nŠ|›x »»{n³ [›[pR£yDÇ»[‰ vƒl£ Ãx£ ~‹Ñ»xˆx.
RY‰v£{ ~¨{ Yyp ý~‰ñl X°}o
RY‰v£{f tzr£p »y£‰[ ll‰l‰{ R¥Ü{« r~¨ RY‰v£»N »»~z ´xþ x£v ~‹ã{p t{ »nŠ|›x rl»r£»l‰ ~qƒp‰{ R¥l. Tf Rvly{ r‹l‰l£| òx£{z‹xn »{p~ˆ {p t{ »nŠ|›x »»{n³ [›[p R£yDÇ vƒl£ Ãx£ ~‹Ò. »~¹[v£zx {¥ë »y£‰[ ll‰l‰{{zµ n RY‰v£{f ~¯c§ tzr¦K Wz‰z Yyp t{ Xƒ¨ Ãxx‹.
“»K Y¥q ý»|‰}{z‹p‰ ~‹»y£‰~š~ˆ {¥ë »y£‰[ ll‰l‰{xY‰ ëGf£{fv ~¨{ »p£{p t{ Ã{ x¨lªx‹. »vƒŒµ ~‹ã {p‰»p‰ »y£‰[Œx£»[‰ RY‰v£{ ãM{z þv ply Ãúvx‹. A{»[‰v ‡¥Ò z‹{M {»[‰ »y£‰[ ll‰l‰{{zf »[£ãy¥ þv »vv[Œp‰ v[ ƒ¥»yp{£.” Wv Y¥q ý»|‰} r‹…‹tq{ r¥{~švf »ry »nŠ|›x »»{n³ [›[pR£yDÇ»[‰ vƒl£ Ä»Nx. »vv »y£‰[ ll‰l‰{{zf ~¨ã~¨ Y¥q ý»|‰} ÃŒrxY‰ r‹…‹tq{v [›[pR£yDÇ»[‰ vƒl£ Rrf »ƒ…‹ Yy ~‹Ñ»xˆ ~‹x Rl‰áÄK n Ur»x£‰[Œ Yy[ëñë.
ƒ›p‰ »t£‰ýÑx£, xÃp£yp‰, »v£pyYªh¨Kïx, v¨~ˆ~¥p‰p xp X°}ovx {Ñp£Yv ~ƒŒl |£Y v[Œp‰ ~Y~p Y¥q »v»z~ [ªj »np t{ [›[pR£yDÇ»[‰ vƒl£ r{~x‹. »{p »{pv »K ý»|‰} Y¥q »z~ ~Y~£ [l ƒ¥Ã Rly, Tf Rvly{ »K X°}o {M[ ƒlyv WYf nv£ n Y¥q »z~ ~Y~ˆ Yy [l ƒ¥Ã t{ n Xƒ¨ Rr ~v[ r{~£ ~‹Ñ»xˆx.
~¨ã†¦j¨, ylª†¦j¨ ƒ£ S`ªy¥ Rë{£Mxx‹
“»vƒŒµ ~£v£p³ Y¥q ƒnp R£Y£yxfv lvx‹ Y¥q ~Y~ˆ Yyp‰»p‰. »Y£… c£Ü »Y£f£ [p‰»p‰ »r£z‰ ~v[vx‹. pv¨l‰ »K Y¥q ~qƒ£ Rë{£Mx»xp‰v ~¨ã†¦j¨, ylª †¦j¨ ~ƒ S`ªy¥ ~ˆ{z‰rxY‰ WY‰Yy [¥ìv Y… x¨lªx‹. »K X°}ox ~Kr«Mj»xp‰v |úyxf »x£‰[³ »{p‰»p‰ A Rp¨{x‹. »K {M[ lªp p¥lª{ Y¥q ƒ¥µv p¨~¨ã~¨x‹. [›[pR£yDÇ»[‰ vƒl£ Ãx£ ~‹Ñ»xˆx.
ƒ›p‰ »t£‰ýÑx£
“ƒ›p‰ »t£‰ýÑx£ Ãxp‰»p‰ [ªj ÷~Y‰ ~`{£[l‰ X°}oxY‰. ~£v£p³»xp‰ »Y£… Y¥q ƒnp R£Y£yxfv »vx ~Y~ˆ Yy [p‰p r§†{p‰. »K Y¥q ƒnnŠ´ Sƒl »y£‰[ Ü»tp Rx Rë{£Mx»xp‰v ƒ›p¥Ñ ƒ£z‰ u£ýl Y… x¨lªx‹. »~~¨ Rxfl‰ {h£ [ªj ƒ›p¥Ñ ƒ£ûx‹. pv¨l‰ ylª Y¥Yª† ƒ£z‰ Upl‰ A Rxf u£ýl Yyp‰p r§†{p‰. »vƒŒµ ƒ›p‰ »t£‰ýÑx£ Y¥q ~Üxf Är {yY‰ r£px Ãúv Sl£ ~¨ã~¨x‹. Sƒl ~qƒp‰ Y¥q{M[ ăŒrx v£y¥»{p‰ v£y¥{f ~Üxf Är {yY‰ [¥ìv lvx‹ {h£ ~¨ã~¨. »vv[Œp‰ r‹l‰l£|»xˆ r{Üp ýY¯Ül£ ~¨{ »{p{£. R¥»`‰ r±Ü|Y‰ÜYyjx {¥Õ »{p{£. A {»[‰v RY‰v£{ ýp£| Yyp y~£xëY æ{³{zf rƒy µvf »vv Y¥q r±ÜY£y{zf ƒ¥Ãx£{ Ü»tp{£.” [›[pR£yDÇ vƒl£ r¥ƒ¥´z‹ Y»…‰x.
»v£pyYªh¨Kïx
“»v£pyYªh¨Kïx z¹Y£»N ƒ¼ãp‰{p‰»p‰ {z‰ r¥…¦ÑxY‰ ý´ƒf. R{§y¥nŠn r§y£v »vƒŒ vz‰ ƒf [p‰p{£. »K r¥…¦Ñx ƒ¨`Y‰ Yƒf y~x‹. A {»[‰v Yf§Yx‹. W»ƒl‰ »vƒŒ »z‰ r‹ù~‹ã Ãú»K ý»|‰} [ªjxY‰ Ü»tp{£. r£yKrùY »{nY»Kµ v¨l² [z‰ S{l‰ Ãúv ~qƒ£ »vx u£ýl Yyp{£. A{»[‰v »r£Õ …vx‹p‰»[‰ v£p‰nvf »vx ~¨ã~¨x‹. R£ƒ£y ´yþvl‰ rƒ~¨ Yyp{£. »YK Y²v ~qƒ£l‰ u£ýl »{p{£. r‹l ~Ktp‰o »y£‰[{zfl‰ »vx [ªjàxYx‹.” »nŠ|›x »»{n³ [›[pR£yDÇ»[‰ vƒl£ Äx.
xÃp£yp‰
“xÃp£yp‰ tƒ¨z{ {¥»{p‰»p‰ ýx…‹ Yz£r»xˆ U{l‰ Wx »~~¨ Yz£r{zl‰ áY [l ƒ¥Ãx. »vx RY‰v£{f »~ˆv ršp~xfl‰ Sl£v »ƒ£q X°}oxY‰. xÃp£yp‰ |£Y»xˆ ýýo R¹[ »~K ll‰l‰{{zµ u£ýlxf [p‰p{£. xÃp£yp‰ »Y£… S~ˆv »r£Õ …vx‹p‰»[‰ rj© nn{zfl‰ ~¨ã~¨x‹. twy, »nty ý»~‰µl‰ xÃp£yp‰ S~ˆv u£ýlxf [p‰p{£.” xÃp£yp‰{z [ªj nY‰{ñp‰ »nŠ|›x »»{n³{yx£ Ãx£ ~‹Ñ»xˆx.
v¨~ˆ~¥p‰p
v¨~ˆ~¥p‰p X°}ox ~¥zYª{£vl‰ A ƒ£ ~v£pv [ªjxY‰ Ü»tp X°}oxY‰. v¨~ˆ~¥p‰p Y¥q u£ýlxf [¥ì»vp‰ RY‰v£{f Wz‰z þ Ü»tp »y£‰[£t£o ~¨{ Rlf ƒ¥»yp{£. »vx RY‰v£{ RYMvj³ {« Rxf r{£ ~¨ã~¨x‹. »K ý»|‰} ƒly »{p »{pv Y¥q »z~ ~Y~ˆ »Y£f ~ÜxYf ~‹N {l£{Y‰ r£px Ãú»vp‰ r¥ƒ¥´z‹ [ªj R¥Ü »{p{£. »vƒŒµ {~ ý»~p‰ »l£y ~ˆm£p{z‹p‰ »K X°}o zt£ [l x¨lªx‹. A {»[‰v »K Y¥q{z [ªj z¥»tp‰p pK ~Kr«Mj»xp‰v RyY‰Yª ƒ£ ãK{¥Ñ ply Ãúv Y… x¨lª »{p{£. W{¥ë r~¨ïvY »K Y¥q r£px Ãú»vp‰ [ªj Rl‰Yy [l‰ »t£»ƒ£‰ Rx Rr‹f ƒv¨þ Ü»tp{£. ƒ¥t¥x‹ Wx WY ´[f xK Y£zxY‰ Y… x¨lªx‹.” R{~p‰ {|»xp‰ A r‹…‹tq{ Rnƒ~ˆ nY‰{ñp‰ »nŠ|›x »»{n³ r£z‹l Q [›[pR£yDÇ»[‰ vƒl£ Ãx£ ~‹Ñ»xˆx.
{Mlv£px {p ýf tfƒŒyf [¥Ü Çp‰lpxY ~‹y þ »v£fþ ~‹Ñp Rr y»G »ƒf n{~ r±u£vl‰ Ãúvf YÑp‰ rvjY‰ »nŠ|›xl‰{x {¥r‹úv »{p¨{f r±£»x£‰[ŒY{l‰ Wx òx£l‰vY Ãúvf »v{¥ë â Y´v t{ Ã{ x¨lª{ R¥l. Wv[Œp‰ tfƒŒy X°}o ~qƒ£ »Y£‰Ñ [jp‰ v¨nz‰ R¥µ x£v ply {p Rly, »y£‰[› cpx£ ë»y£‰[› þvn ~‹ã þv »p£{¥z¥Y‰ýx ƒ¥Y‰YÃ.
pxpY yp‰{¥z‰z
b£x£y¦r– añz Yy¥j£yl‰p
tfƒŒy X~¨»{p‰ Y¥»yp ýp£|x {…Yp »t£‰ýÑx£ »Y£… ~£yx
(Sunday, 26 August 2012 Rivira)

R£x¨M»Nn »»{n³£a£Mx Yª~¨K ýcxyl‰p vƒl£
ƒ›p‰
»t£‰ýÑx£ |£Yx r‹…‹tq{ vƒ£a£Mx Rx‹y£ l£t¯¯ ñx R¥lª† rM»xˆ}j Yj‰h£xv
y¥ƒ¨j© ~y~ý Yy£r‹Ñx »»{n³ ýn³£zx, Y¥zÚx ý|‰{ ýn³£z»xˆ y£[v »»{n³
ršg»xˆl‰ ýýo Rl‰ƒà t¥zšK rM»xˆ}j Yy Ü»tp{£. »vƒŒµ ƒ›p‰ »t£‰ýÑx£ lª… Ü»tp
RY‰v£{ ƒ£ ~Ktp‰o »y£‰[ ë{£yj ƒ¥Ãx£{ [¥p X{§p‰ R{o£px »x£v¨ »Y£f R¥l.

»nŠ|›x
R£ƒ£yr£p ƒ£ [~ˆ{¥z‰{z ~¥`{§j© ~¨ý»|‰} X°}êx [ªj r‹…‹tq{ r~¨[Œx ~Ü
ÃŒr»xˆv Y… Yl£ tƒ »v{yl‰ X»J »[{l‰»l‰ th{¥Ñ{z nY‰pf z¥»tp W»ƒl‰ X»J
R{o£pxf zY‰ »p£{p r¥…¦ÑxY‰ »{l »x£v¨ Yyp‰pfx‹ R»rˆ ~¬àpv. r§¹Ç nKr£f vz‰
r‹»rp ƒ›p‰ »t£‰ýÑx£ |£Yx r‹…‹tq{x‹ »K Ãxp‰pf ~¥y»~p‰»p‰.
X~ˆ»tÃx£ (Osbeckia) Yªzxf Osbekia aspera xp ýn³£l‰vY p£v»xp‰ ƒ¼ãp‰{p¨ ztp ƒ›p‰ »t£‰ýÑx£ |£Yx r‹…‹tq{ »K {p ýf ýn³£l‰vY rM»xˆ}j ÷~Y‰ ~‹ã »Y£f Ü»J. R£x¨M»Nn»xƒŒ n »zh »y£‰[ ÷~Yf X~¨{Y‰ {|»xp‰ »x£à [¥»pp ƒ›p‰ »t£‰ýÑx£ r¥÷p‰»p£‰ Y¥q ƒ£ {¦¹cp {|»xp‰ Rp¨u{ Y…ƒ. RY‰v£»N R£t£o{zf ´{ X~¨{Y‰ {p‰ ƒ›p‰ »t£‰ýÑx£ tfƒŒy X°}o{z‹p‰ RY‰v£{f R¥Ü {p ƒ£ë R{v Yy [¥ìvf n ~¨ã~¨ t{ »ƒ…‹þ R¥l.
r£yKrùY »»{n³{yx£f »{n p…£{ R{|³ p¥l. »y£‰[Œx£»[‰ p£Õ Rz‰z£ ƒ¯n ~ˆrp‰npx Rp¨{ {¥z¼µ Ü»tp R£t£o áp [¥ìv Yyx‹. »y£‰[Œx£»[p‰ Rv£y¥ Xƒ¨f r{~p‰»p‰ Tf r~¨{x. »y£‰[Œx£ Wx ~p£m Yyx‹.
ryKry£ ƒlY ~Ktp‰ox R¥Ü [Krƒ R£x¨M»Nn »»{n³ |£~ˆl² ƒà… …v£ »y£‰[ ý»|‰}e, vo¨»Kƒ »y£‰[x r‹…‹tq Rl‰áÄK ~ƒŒl ƒ~… áp¨vY‰ R¥Ü »»{n³{y»xYª r~¨[Œx ´pY Rrf ƒv¨ýx. Xƒ¨ R¥ƒ¥…‹x»[£h Rw[ƒYpl‰l Y¯}‹ vo³~ˆm£px R~z r´¹Ç R£x¨M»Nn »»{n³ Yª~¨K ýcxyl‰p vƒl£x.
´x{¥Õx£ »y£‰[xf r±ÜY£y Ãú»Kµ Ur»x£‰[Œ Yy[p‰p£ ƒ›p‰ »t£‰ýÑx£ r¥…¦Ñx r‹…‹tq ý»|‰} ý~ˆlyxY‰ Rr ƒv¨»N l¥ðx.
»vx R£x¨M»Nn»xˆ rM»xˆ}j Yy R¥l‰áÄvl‰ zt£ R¥Ü {«l‰, Wxv tfƒŒy »»{n³ rM»xˆ}Y»x£‰n rúY‰}jxf u£cpx {« r¥…¦ÑxÃ. Wx‹p‰ zt£[l‰ ~£MmY r±Üsz »v»~ˆ r¥{~šx.
rM»xˆ}j ÃŒrxYf zY‰{« »vv |£Yx ƒ›p‰ »t£‰ýÑx£ pñp‰ ƒ¼ãp‰{x‹. Wx (Osbeckia) pK »N.»vv r¥…¦Ñ ý»|‰} (50) rpƒY‰ rvj R¥l. Sp‰ ~vƒyY‰ »r£~‹z ll‰{»xˆ r{Ý. »vx Rr‹±Y£ R£~‹x£ yf{zx.
»vv r¥…¦Ñ 10Y‰ rvj ý»|‰}‹lx. Wx Q z¹Y£»N RÕ 5000 rvj U~ˆ ïK r±»nŠ|{z áÃx ƒ¥Y.
Yªh£ r¼ãyY‰ »z~ {¥»hp ~‹ƒŒp‰ ´[¥Ü rl²{z‹p‰ x¨lª »vv r¥…¦Ñx X°}êx r¥…¦ÑxY‰ »z~ r£yKrùY »»{n³{y¥ áp ~‹Ñxl‰ R£´»xˆ ~‹fx. X°}o |£Y{z ýýo »Y£f~ˆ Rp¨~£y»xp‰ lKt£ »ry£[l‰ {lªy Y}£x »z~ u£ýl Yyñp‰ p¥ÜpK nû Sy~ˆp »z~ ~zYx‹.
»vƒŒµ ~‹ã{p Ì{ y~£xëY r±Üòx£{ r‹…‹tq R{»t£‰oxY‰ »p£Ü»tp‰pf R¥l. Rn pþp ýn³£ l£Y‰}j»xˆ ´x¨j©{ ƒyƒ£ X°}êx |£Y ƒ£ A{£»xˆ Ì{ y~£xëY {¥n[l‰ Rp‰lM[lxp‰ r‹…‹tq{ {Ñp£ rM»xˆ}j ´xl‰ Y… ƒ¥Ã{ Ü»J.
r£yKrùY »»{n³ Ur»n~ˆ Rp¨{ »~¹[v£zx (Hepatitis) {¥ë RY‰v£ ƒ£ ~Ktp‰o »y£‰[ ~qƒ£ ƒ›p‰ »t£‰ýÑx£ »Y£… Y¥q {|»xp‰ »ƒ£‰ Y~£xY‰ »z~ »x£à [¥»p‰.
»K ƒ›p‰ »t£‰ýÑx£ |£Yx r‹…‹tq{ vƒ£a£Mx Rx‹y£ l£t¯¯ ñx R¥lª† rM»xˆ}j Yj‰h£xv y¥ƒ¨j© ~y~ý Yy£r‹Ñx »»{n³ ýn³£zx, Y¥zÚx ý|‰{ ýn³£z»xˆ y£[v »»{n³ ršg»xˆl‰ ýýo Rl‰ƒà t¥zšK rM»xˆ}j Yy Ü»tp{£. »vƒŒµ ƒ›p‰ »t£‰ýÑx£ lª… Ü»tp RY‰v£{ ƒ£ ~Ktp‰o »y£‰[ ë{£yj ƒ¥Ãx£{ [¥p X{§p‰ R{o£px »x£v¨ »Y£f R¥l.
Sƒl ~qƒp‰ rM»xˆ}Yx‹p‰ òxp‰ Ur»x£‰[Œ Yy»[p Y… rM»xˆ}j»xˆµ »ƒz‹þ Ü»tp R£Y£yxf Y£tp‰»ff±Y‰»y£x‹H (ccizD [‰z¥»f£‰~vx‹p‰) D.galactosamine) fMfM ïx¨fx‹p‰ ƒx‹»h²£ »r»y£Y‰~x‹H ~ƒ r¥y~‹f»v£‰z‰ (paracetamol) xp RY‰v£ ýp£|Y£ú y~£xëY ~¹»x£‰[x‹p‰»[‰ ƒ£ëYy tzr¦K v¥kr¥{¥l‰þvf ƒ›p‰ »t£‰ýÑx£ »Ky¦ |£Y rl² ~£yxf ƒ¥Ãx£{ Ü»J.
Sƒl áY‰{« y~£xëY ~¹»x£‰[xp‰ RY‰v£{f ƒ£ëYyp‰»p‰ ýýo x£p‰l²j X~ˆ»~ˆx. RY‰v£ »»~z{z RNA ~ƒ »r±£‰Ñp ~¹|‰»z‰}jx p¥{¥l‰þv RY‰v£ »»~z{z »»~z ïl‰Ü ýp£| Ãúv R£´x Sp‰ ÄrxÃ. »vƒŒµ ƒ›p‰ »t£‰ýÑx£ |£Y ~£yx lª… Rh¹[ª òx£Y£ù yx£xëY ~¹»x£‰[ ýfYµ »Y…‹p‰v RY‰v£ »»~z vl òx£Yy A{£f R£yY‰}£{ zt£ »np t{l‰ »vv rM»xˆ}Yx‹p‰ r{~p{£.
X{§p‰»[‰ vlx {p‰»p‰ ƒ›p‰ »t£‰ýÑx£ |£Yrl² ~£yx lª… Rh¹[ª ~vƒy y~£xëY ~¹»x£‰[ RY‰v£ »»~z{z »»~z ïl‰Ü{z ~ˆm£xšl£{ {¥ÕYyp t{x‹. òf Rvly RY‰v£ »»~z vl Y£tp‰ »ff±Y‰»z£‰yx‹H v[Œp‰ ýp£|Y£ú òx£àvx Ryw£ r¥x 24 Yf r~¨{ ƒ›p‰ »t£‰ýÑx£ |£Y rl² ~£yx zt£ ãp »ƒ£l‰ WƒŒ Sƒl áY‰{« R£yY‰}£Y£ú òx£Y£ùl‰{x W»~ˆv zt£ [l ƒ¥Ã t{ X{§p‰ »~£x£ »[p Ü»tp{£.
l{n »K |£Y ~£yx v[Œp‰ r±Ü|Y‰ÜYyj rnŠoÜ»xˆ òx£Y£ùl‰{x |Y‰Üvl‰ Yy{p t{ r{~Ü. W»~ˆv »ƒrfx‹Ñ~ˆ (B.8 Hepatocytis - B) pv¥Ü »»{y~xf ~v£p »»{y~ ýp£| Ãú»K ƒ¥Ãx£{ R¥l. Sƒl ~qƒp‰ »»{y~x rƒy »np‰»p‰ RY‰v£{f t¥ýp‰ ƒ›p‰ »t£‰ýÑx£ RY‰v£{ R£yY‰}£ Yyp t¥N »vv r±Üsz{z‹p‰ r¥ƒ¥´z‹x.
»K Rly |£Y ~£yx lª… r±ÜXY‰~‹Y£yY (Anti-Oxidant) ~ƒ òx£Y£ù v¨Y‰l tj‰hY S{l‰ Yyp ~¹»x£‰[n (Free radical scavengers) R¥Ü t{ X{§p‰ ý|‰{£~ Yyp{£
ƒ›p‰ »t£‰ýÑx£ ~lª {¥n[l‰ òx£Y£ùl‰{xY‰ {p‰»p‰ ´x{¥Õx£ »y£‰[x r£zpx Ãú»K ƒ¥Ãx£{x‹. r£yKrùY »»{n³{y¥p‰»[‰ vlx Rp¨{ »p£»Ky¦ ƒ›p‰ »t£‰ýÑx£ rl² v[Œp‰ ~£à [p‰p£ {¦¹cpxY‰, »Ky¦ rl² v[Œp‰ ~£à[p‰p£ ~z£nxl‰ ´p 5-7 Y Y£zxY‰ ´{£ y£Ý² R£ƒ£yxf [¥ì»vp‰ ´x{¥Õx£{ r£zpx Y… ƒ¥Ã t{ r¥{»~ˆ.
Sƒl rúY‰}j Yj‰h£xv »vv òx£Y£ùl‰{x n Rl‰ƒà tz£ Ü»tp‰»p‰ r¥yÚ »»{n³{y¥ |£Y rl² ~£yx zt£[l‰ R£Y£y»xˆ {¹»[ÕxY nv£ ñùY£ [¥ì»vë.
»vv ~‹xû rúY‰}j Yy Ü»tp‰»p‰ òxp‰ Ur»x£‰[Œ Yy»[px. z¥t¨j© r±Üsz Rp¨{ y¥éy»xˆ [‰ü»Y£‰~ˆ vGfv ~¥zÃxx¨lª »z~ Rh¨ Ãúvf ƒ¥Ãx£{ Ü»tp{£.
»Y£…w ý|‰{ ýn³£z»xˆ y~£xëp ýn³£ R¹|»xˆ vƒ£a£Mx T. ´z‹rˆ n ~‹z‰{£ vƒl£ r±v¨Z rM»xˆ}j Yj‰h£xvY‰ v[Œp‰ »vv |£Y~£y»xˆ t¥Y‰Òùx£ p£|Y [ªjxY‰ n Ü»tp t¥N »~£x£»[p Ü»J.
òf Rvly{ y¥éy»xˆ [‰ü»Y£‰~ˆ ~vlªz‹ll£{ r{l‰{£ »[p x£»K ƒ¥Ãx£{ (glucose tolerance) Sƒ… áòvfl‰ »vv |£Y ~£yx lª… »vÜ~‹z‹p‰ r±Ü»y£‰ê ~ˆf¥‡‹z»Y£Y~ˆ R{§ùx~ˆ (Methicillin resistant staphylococus aureus MRSA) t¥Y‰Òùx£{ ýp£| Y… ƒ¥Ã y~£xëY ~¹»x£‰[ R¥Ü t{x‹.
ëx¨»v£‰ëx£{ R¥lª† »y£‰[ ý|£z r±v£jxYf {[ Ãx x¨lª {p‰»p‰ »vv Staphylococusaures t¥Y‰Òùx£{x‹.
(MRSA) »z£{ r§y£ r¥Ü»yp t¥ýp‰ ƒ›p‰ »t£‰ýÑx£ |£Y rl² lª… ~¥`{ R¥Ü Sƒl ~qƒp‰ [ªjxp‰ òx£Y£ù, y~£xëY ~¹»x£‰[ Rp£[l»xˆ l{l‰ {Ñp£ ~¹»x£‰[ zt£ µvf rM»xˆ}j l{l‰ r{l‰{ñp‰ ~‹Ò.
R£´ »»{n³{y¥ ({G»f£‰y¥) »~£x£[l‰ »v{p‰ X°}o |£Y {M[ ÷~Y‰ Ü»J. A{£»xˆ rM»xˆ}j r±Üsz R£x¨M»Nn, »»{n³{y¥ Rl‰áÄ»vp‰ ƒ£ pþp rM»xˆ}j lª…‹p‰ WƒŒ [ªjxp‰ »~£x£ »[p R¥Ü t¥N »vv R£x¨M»Nn »»{n³£a£Mx …v£ »y£‰[ ý»|‰}e, p£ù»y£‰[ ý»|‰}e Yª~¨K ýcxyl‰p vƒl£ r{~x‹
»vv X°}o |£Y rl², »Y£…, nk¨, vz‰, v¨z‰ lKt£ »ƒ£‰ ñùY£ R£x¨M»Nn »»{n³ Ur»n~ˆ vl ~Y~£ r£px Y…»ƒ£l‰ Rlªy¥ R£t£o Ã~‹{Y‰ »p£{¥z»qp t¥N {¥Õãyfl‰ r±Y£| Yyx‹.
Rrf ƒŒñ »Y£lz ƒŒw¨f§ |£Y»xˆ »rˆfp‰G tzrl²x áp‰ Rrf RƒŒñx. R£x¨M»Nn »»{n³ Y²v»xp‰ |£Yxp‰»[‰ [ªjxp‰ áp[l‰ tfƒŒy »»{n³ rM»xˆ}j Yj‰h£xK A{£ r‹…‹tq rM»xˆ}j Yy áp¨v zt£ ýýo »y£‰[{zf »rÜ {M[ ërn{Ü.
»Y£. R£. [ªj»~ˆYy R¥ƒ¥…‹x»[£h

great blog sir
ReplyDelete